Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

GQ සඟරාවට සරාගී කිම් නිරුවත් වෙලා (Photos)

GQ සඟරාවට සරාගී කිම් නිරුවත් වෙලා (Photos)


සෑම දිනකම පාහේ ලෝකයේ අවධානය දිනාගැනීමට සමත් වී සිටින සරාගී රූපවාහිනී තරුව කිම් කඩෑෂියන් සුප්‍රකට GQ සඟරාවේ කවරය වෙනුවෙන් අඩ නිරුවත් ඡායාරූප කිහිපයකට පෙනී සිට ඇතැයි වාර්තා වේ.

GQ සඟරාවේ අමෙරිකානු සංස්කරණයේ කවරය වෙනුවෙන් කිම් පෙනී සිටි පළමු අවස්ථාව ලෙස විදෙස් මාධ්‍යයන් විසින් මෙය හඳුන්වා දී ඇත.

ලෙදර්වලින් සැකසූ ජැකට්ටුවකින් තම පියයුරු සහ රහස් ප්‍රදේශය වසාගෙන සිටින පරිදි ඇය මෙම ඡායාරූපයට පෙනී සිට ඇති අතර ඇය කිසිදු ඇඳුමක් ඇඟලාගෙන නොසිටියත් ඇය පැළඳ සිටින ඇගේ දියමන්ති මංගල මුදුව පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විශේෂයෙන් වාර්තා කර තිබෙනු දැකිය හැකිය.

පිටකවරයට අමතරව GQ සඟරාව වෙනුවෙන් කිම් කඩෑෂියන් තවත් ඡායාරූප කිහිපයකට හා වීඩියෝවකට පෙනී හිඳ තිබෙන අතර ඒවා ද ඇගේ සිරුරේ සරාගීබව මනාව පෙන්වන ඒවා ය.

කිම්ගේ එහි වීඩියෝව හා ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.









No comments:

Post a Comment

Bottom Ad [Post Page]