Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සාරියක් නිසා රිතූ ආයෙත් හැප්පිලා.

සාරියක් නිසා රිතූ ආයෙත් හැප්පිලා.

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි රිතූ ආකර්ෂා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අනතුරකට ලක්ව ඇති බව වාර්තාවනවා.

ඇය මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ හපුතලේ ප්‍රදේශයේ දී සිදු කෙරුණු ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතරතුරයි.

අදාළ ටෙලිනාට්‍යයේ ගුරුවරියක් ලෙස රංගනයෙන් දායකවන රිතූ තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරන අවස්ථාවේ දී ඇයගේ සාරියේ කොටසක් රෝදයේ පැටලීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් රිතූගේ හිස බිම වැදී ඇති නමුත් ඉන් කිසිදු තුවාලයක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]