Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හෝටලයේදී තරුණ ක්‍රීඩකයකුගේ කාමරයට රිංගු ක්‍රිකට් ආයතනයේ නිලධාරිනිය ගෙදර යවලාලු.

හෝටලයේදී තරුණ ක්‍රීඩකයකුගේ කාමරයට රිංගු ක්‍රිකට් ආයතනයේ නිලධාරිනිය ගෙදර යවලාලු.

තරුණ ක්‍රීඩකයකු ලැගුම්ගෙන සිටි කාමරයට මහ රෑ හොරෙන් ගිය බවට පසුගිය කාලයේ කතාබහට ලක්වු ක්‍රිකට් ආයතනයේ නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තාවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී වජිර දසනායක මහතාට ක්‍රිකට් ආයතනය ඒ බව නිල වශයෙන් දන්වා ඇතැයිද ඔහු පවසා තිබෙනවා.

අනෙක් දෙදෙනා ඉංජිනේරුවරයකු හා ලේකම්වරියක බව පැවසෙනවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]