Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

බාත්රූම් එකේ නාන නිරුවත් වීඩියෝව චැට් එකට වැටුණු ලැජ්ජාවට සිසුවියක් සියදිවි හානි කරගෙන - Photos

බාත්රූම් එකේ නාන නිරුවත් වීඩියෝව චැට් එකට වැටුණු ලැජ්ජාවට සිසුවියක් සියදිවි හානි කරගෙන - Photos

යාළුවේ හිතන්නේ බලන්නේ නැතුව කරන සමහර විහිළු නිසා ඒ විහිළුවෙන් අපහසුතාවයට පත්වුණු අය මේ ලෝකේ දාලා යන්නේ කවුරුත් හිතන්නේ නැති විදියට.. පස්සේ ඒක වැරැද්දක් කියලා තේරුම් ගත්තත් කාලය ගතවෙලා ඉවරයි. මේ කියන්න යන්න‍ෙත් ඒ වගේ කතාවක් ගැන. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ.

15 හැවිරිදි සිසුවියක් වුණු මෙයා නාන කාමරේ නාන හැටි එයාගේ යාළුවෙක් වීඩියෝ කරලා තියෙනවා.

හැබැයි ඒක ගැන සිසුවිය දැනගෙන ඉඳලා නෑ. මේ වැඩේ විහිළුවකට කළත් පස්සේ යාළුවෝ ඉන්න Snapchat Group එකකට මේ වීඩියෝ එක දාලා. මේ වීඩියෝ එක කොහොමහරි හැමතැනම හුවමාරු වෙන්න අරන්. සිසුවිය ඇවිත් එයාගේ ෆෝන් එක බලනකොට දැකලා තියෙන්නේ තමන් නිරුවතින් නාන හැටි ගැන යාළුවෝ කතාවෙන චැට් එක.

මේක දැකලා විනාඩි 15ක් යන්න කලින් ටොවෝනා කියන මේ සිසුවිය එයාගේ ජීවිතේ නැතිකරගෙන තියෙන්නේ ඇතිවුණු ලැජ්ජාව හින්දා.

එයා තමන්ගේ අම්මගේ පර්ස් එකේ තිබුණු තුවක්කුව අරන් නානකාමරයට ගිහින් වෙඩි තියාගෙන. කොහොමහරි මේ සිද්ධිය ගැන ෆේස්බුක් එකෙත් හැමතැන කතාවෙන්න අරන්. ඒ ගැන හොයාගෙන තියෙන්නේ මියගිය සිසුවියගේ නැන්දා.

අන්තිමට යාළුවෝ වැඩිදුර හිතන්නේ නැතුව කරපු විහිළුව නිසා ටොවෝනා හැමෝවම දාලා ගියේ සමහර වෙලාවට සෙල්ලම් ලෙල්ලම් වෙනවා කියලා තව පාරක් ඔප්පු කරලා.



No comments:

Post a Comment

Bottom Ad [Post Page]