දෙරණ සම්මාන උළෙලේ ජනප‍්‍රියම නිළිය වුණේ දිනක්ෂි ප‍්‍රියසාද්. ගොඩක් අය කියන විදිහට දිනක්ෂිගෙ ජනප‍්‍රියත්වයට රංඟනය වගේම එයාගෙ ලස්සනත් හේතුවක් වුණා ලූ.
කොහොම වුණත් අපි මේ කියන්න යන්නෙ දිනක්ෂිගෙ රංගනය ගැන කතාවක් නෙමෙයි. ආදරය ගැන කතාවක්. දිනක්ෂිගෙ රසිකයො නම් බලන් ඉන්නෙ එයා කවද්ද පෙම්වතියක් වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අපිට ලැබුණු අලූත්ම ආරංචියෙ හැටියට නම් එයා මේ වෙනකොටත් පෙම්වතියක් වෙලා. ඒ කවුද? කින්ද මන්ද? කියලා දැන්ම කියන්න වේලාසන වැඩියි. තව ටිකක් හොයල බලලා, ඔක්කොම විස්තරේ එයාගෙන්ම අහලා කියන්නම්.



No comments:
Post a Comment