“නව සොයාගැනීම්, තොරතුරු තාක්ෂණය සහ පෞද්ගලිකරණය, ඒ සියල්ල පැහැදිලියි, අපි ඒවා සියල්ල ජයගෙන තියෙන්නේ, නමුත් බොහොම සරලව අපි ඇඳුම් නැතුව වැඩ කළ යුතුයි” (But everything is very simply, one should get undressed and work)
ජනපතිවරයාට වචන පැටලී සිදුකළ මෙම කතාව හේතුවෙන් බොහෝ දෙනා සිය කාර්යාලයේදී නිරුවතින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාල වෙත මුදාහැර තිබුනේ #getnakedandgotowork යන හෑෂ්ටැග් නාමය යටතේදීය.
එවැනි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,












No comments:
Post a Comment