Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ටෙලි නිළිය ඇඳුම් මාරු කරන හැටි වීඩියෝ කරලා.

ටෙලි නිළිය ඇඳුම් මාරු කරන හැටි වීඩියෝ කරලා.

ටෙලි නාට්‍ය නිළියක් වන සුලේඛා ජයවර්ධන නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට එම වෙළඳසැලේ සේවකයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයෙකු වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමුත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.


සුලේඛා ජයවර්ධන නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා ඇඳුම් මාරුකරන කුටියකට ගිය අවස්ථාවේ එහි තිබූ සිදුරකින් සැකකරු විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබෙනවා.

පසුව ඔහු එලෙස වීඩියෝ කරන බව දැක ඒ බව පරිපාලනයට දන්වා සැකකරු පිළිබඳව පොලිසියට දැනුම්දී තිබුණා.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]