Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

පාසල් දැරියන් දුරකතන හංගන අලුත්ම තැන.

පාසල් දැරියන් දුරකතන හංගන අලුත්ම තැන.

සිසුවියකගේ පාසල් නිල ඇඳුම යටින් ජංගම දුරකතනයක් නාද වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වනවා.

ජංගම දුරකතනයක් සිසුවෙකු හෝ ශිෂ්‍යාවක ලඟ තබාගෙන හසුවුවහොත් එය පාසල සන්තක කරගනු ලබනවා.

එම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ෂණ ඇතුළත්ව තිබුණහොත් ජංගම දුරකතනය පාසල සන්තකවීමට අමතරව සති දෙකක පන්ති තහනමක් ද පනවනු ලබනවා.

මීට අමතරව ශිෂ්‍ය නායකයෙකු හෝ නායිකාවක් ජංගම දුරකතනයක් ලඟ තබාගෙන හසු වුවහොත් ලැබෙන දඬුවම මීට වඩා බරපතලයි.

මෙසේ නීති රෙගුලාසි දමා තිබිය දීත් එක් දිනක් පාසල් වේලාවේ පන්ති කාමරයක් තුළ දී එහි උගන්වමින් සිටි ගුරුවරියකට ජංගම දුරකතනයක් නාදවනු ඇසෙනවා.

වාහාම ක්‍රියාත්මක වූ ගුරුවරිය ජංගම දුරකතනය නාදවනු ඇසුණු දිශාවට ගමන් කළා.

දුරකතනය නාදවනු ඇසුනේ ශිෂ්‍යාවක් සිටින දිශාවෙන්.

එම දිශාවට ගුරුවරිය ගිය ද ශිෂ්‍යාව ලඟ ජංගම දුරකතනයක් තිබෙනු දක්නට නොලැබුණා.

පසුව එම දුරකතනය නාදවනුයේ සුදු නිල ඇඳුම ඇතුළෙන් බව සිතූ ගුරුවරිය වහාව එම සිසුවිය හිඳි අසුනෙන් නැගිටුවා ගත්තේ අදාළ ජංගම දුරකතනය ඒ හේතුවෙන් බිමට වැටෙනු ඇති බව සිතායි.

නොනවත්වා නාදවන දුරකතනය එමගින්ද සොයාගැනීමට නොහැකි වූ නිසා ගුරුවරිය අදාළ සිසුවිය වෙනම කාමරයකට ගෙන ගොස් පරීක්ෂා කිරීමට තීරණය කළා.

එහිදී සිසුවියගේ යට ඇඳුම තුළින් ජංගම දුරකතනය සොයා ගැනීමට ගුරුවරියට හැකි වී තිබෙනවා.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]