Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

34ක් වුණාට මට තවම පුළුවන් – සනී අක්කගෙන් අභියෝගයක් : Photos

34ක් වුණාට මට තවම පුළුවන් – සනී අක්කගෙන් අභියෝගයක් : Photos

බොලිවුඩයේ සරාගී  සනී ලියෝන්  ලේඛිකාවක් වෙන්න යන බවටයි ආරංචි වෙන්නේ.

ඇය පොතක් ලියන්න පටන් අරගෙන. ඒකේ නම තමයි “ස්වීට් ඩ්‍රීම්ස්”.

සනීගේ ස්වීට් ඩ්‍රීම්ස් පොතේ කෙටි කතා 12ක් ලියන්න ඇය බලාපොරොත්තු වෙනවලු. ස්වීට් ඩ්‍රීම්ස් කිව්වට පොතේ ලියවෙන්නේ රස කර කර කියවන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා සනී කියල තිබුනා. ඒ හැම කතාවක්ම යම් කාලයක යම් කෙනෙකුගේ අත්දැකීමක් බවයි සනී කියන්නේ. හැබැයි ඒ යම් කෙනා කවුද කියල නම් සනී කියන්නේ නෑ.

ඉදිරි මාස තුන ඇතුලත මේ කතා 12 ලියල ඉවර කරන්නත් සනී බලාපොරොත්තු වෙනවලු.

සනී ගැන දන්නා ගොඩක් අය කියන්නේ ඒ කතා වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කතා වෙන්න ඇති කියලයි. එත් සනී නම් ඒ කතා පිලි ගන්නේ නැහැ.

ස්වීට් ඩ්‍රීම්ස් කියවගෙන යද්දී ත්‍රාසය, භීතිය, වීරත්වය වෙනුවට ප්‍රේමය, කාමාෂාව, රාගය වගේ හැගීම් ඇති නොවුනොත් ඒක ලෙඩක් බවයි සනී කියන්නේ.

34 වියේ ඉන්න සනීට හදිසියේම ලේඛිකාවක් වෙන්න හිතුනේ සරාගී රංගනවල යෙදෙන්න දැන් වයස වැඩි කියල හිතෙන නිසාද කියල සම්මුඛ සාකජ්ජාවකදී මාධ්‍යවේදියෙක් අහල තිබුනා.

“ඔයා හිතන්නේ මට දැන් 34ක් නිසා නිල් දර්ශණ කරන්න බෑ කියලද? ඔයාට මේ දැන් මම මෙතනදී අවස්ථාවක් දුන්නොත් ඔයා ඒ අභියෝගය භාරගන්නවද? මම ෆේල් උනොත් අදම මම බොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකෙන් අයින් වෙනවා ” සනීගේ මේ කතාවට හීන් දාඩිය දාපු මාධ්‍යවේදියා හදිසියේම විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වූ බවයි වාර්තා වෙන්නේ.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]