Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

10 හැවිරිදි දැරියට අතවර කර නිරුවත ෆොටෝ ගහලා.

10 හැවිරිදි දැරියට අතවර කර නිරුවත ෆොටෝ ගහලා.

දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවරයක්‌ සිදුකොට දැරියගේ නිරුවත් ඡායාරූපගත් පනස්‌හත් හැවිරිදි විවාහක පුද්ගලයකු සෙවනගල පොලිසිය මගින් 11 දා අත්අඩංගුවට ගෙන තිබේ.

වෘත්තියෙන් පෙදරේරුවකු වන සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රැකියාව සඳහා සෙවනගල ප්‍රදේශයට පැමිණ නතර වී සිටි නිවසේ පදිංචි දැරියට රාත්‍රි කාලයේදී ලිංගික අතවර කර ඇති සැකකරු ජංගම දුරකථනයකින් දැරියගේ නිරුවත ඡායාරූපගෙන තිබේ.

සැකකරු ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අතවරයට ලක්‌වූ දැරිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත.

සෙවනගල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]