Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කළුතර ටියුෂන් යන ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වලා.

කළුතර ටියුෂන් යන ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වලා.

කළුතර නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වන පුද්ගලයකු උපකාරක පන්ති ගුරුවරයකු විසින් අල්ලා දකුණු කළුතර පොලිසියට භාරදී ඇත.

තරුණියන් දෙදෙනකුට උපකාරක පන්තිය අසලදී කලිසම ගලවා නිරුවත පෙන්වමින් සිටියදී තවත් තරුණයන් දෙදෙනකුගේ සහායද ලබාගෙන මොහු අල්ලා ගත් බව උපකාරක පන්ති ගුරුවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකරු කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් වජිර ලක්‍ෂ්මන් අසුරප්පුලි මහතා වෙත ඉදිරිපත් කෙරිණි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]