Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මස් වැද්දා නාලිකාවක ප්‍රවෘත්ති කියපු හැටි මෙන්න!(උපුටා ගැනීමකි.)

මස් වැද්දා නාලිකාවක ප්‍රවෘත්ති කියපු හැටි මෙන්න!(උපුටා ගැනීමකි.)

දුර්ලභ වන සතුන් විශාල වශයෙන් දඩයම් කරන ලද කණ්ඩායමේ කිහිප දෙනෙකු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අනෙක් පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම ක‍්‍රියාවේ යෙදී සිටි කණ්ඩායමට නායකත්වය දුන් බව කියන පුද්ගලයාගේ ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා.

සාද් ශරාෆ් නමැති මෙම පුද්ගලයා මෙම පහත් ක්‍රියාවන් සඳහා නායකත්වය දුන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු මිට වසර කිහිපයකට පෙර ජනප්‍රිය කලාකරුවන් සමග නිෂ්පාදනය කරන ලද මියුසික් වීඩියෝවක් සඳහාද සහභාගී වී තිබෙන බවත් දැන් අනාවරණය වී තිබෙනවා.
ඉරාජ් වීරරත්නගේ මෙම මියුසික් වීඩියෝවක් සඳහා ඔහු මෙලෙස එක් වී ඇති අතර එම ගීතයේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කොටසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.



'වෙබ් GOSSIP ' වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]