මේ සිද්ධිය වෙලා තිබුණේ අපේ රටේ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියකට. ගොඩක් දෙනෙක් දන්නවා. අර කොට නිළිය නටන්න එහෙම හරි දක්ෂ, එයාගේ නම තියෙන තවත් නිළියකුත් ඉන්නවා. ආ අන්න එයා තමයි. මේ නිළියගේ ජංගම දුරකතනය යාළුවෙකුට දුන්නේ email එකක් හදන්න.
ව්‍යාපාරිකයෙක් වුණු මේ යාළුවා ඒ වැඬේ කරලා ආපහු ජංගම දුරකතනය බාර දීලා. හැබැයි මේ යාළුවා හොර වැඩකුත් කරලා. ඒ අදාළ නිළියට ලැබෙන viber ඡුායාරූප සහ mail තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට හදපු එක.
මේ අතර මේ පුද්ගලයා ඒ නිළිය පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡුායාරූප වගයක් අලූත් පෙම්වතාටත් යවලා තියෙනවා.
පස්සේ මේ නිළිය වෙච්ච දේ තේරුම් අරන්. මෙයා ඒ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කරලා කිව්වේ අදාළ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරන්න කියලයි.
ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව ගෙන්වලා අවවාද කරලා.



No comments:
Post a Comment