Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කොළඹ මන්ත්‍රීවරියක් විවාහයට සුදානම් වෙද්දී කොළඹ තවත් මන්ත්‍රීවරියකගේ කසාදය බිඳවැටේ.

කොළඹ මන්ත්‍රීවරියක් විවාහයට සුදානම් වෙද්දී කොළඹ තවත් මන්ත්‍රීවරියකගේ කසාදය බිඳවැටේ.

බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරියකගේ විවාහය බිඳවැටී ඇති බවට වන  පුවතක්  මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.

සමලිංගික විවාහ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය ෆේස්බුක් ඔස්සේ  පසුගිය දා අදහස් පළ කර තිබුණු බවද වාර්තා විය.

මන්ත්‍රීවරියගේ විවාහය බිඳ වැටීමට හේතුව ලෙස දැක්වෙන්නේ මහනුවරින් පාර්ලිමේන්තුවට පැමිණි තරුණ මන්ත්‍රීවරයෙක් සමග පැවති සමීප සම්බන්ධයක් බවයි මේ වන විට අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා කර ඇත්තේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]