Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මෝදි තුල්සිගේ හුළං බස්සයි.

මෝදි තුල්සිගේ හුළං බස්සයි.

ඉන්දියාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමග එරට මානව සම්පත් ඇමතිවරිය ලෙස කටයුතූ කළ ස්මිත්‍රි ඉරානිට එම අමාත්‍යධූරය අහිමිව තිබෙනවා.

ඇය අධික බමුණු කුල වාදිනියක් ලෙසයි ප්‍රකටව ඇත්තේ. ඇයගේ මැදිහත්වීමෙන් කළ බලපෑම මත ආචාර්ය උපාධිය හදාරමින් සිටි ඉන්දියාවේ පහත් කුලයක් ලෙස සැලකෙන දාලිත් කුලයේ පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබීමද ඊට බලපෑ ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඇයට කැබිනට් සංශෝධනයෙන් හිමිව ඇත්තේ පේෂකර්මාන්ත අමාත්‍යධූරයයි.

ඇය මෙරට ජනතාව අතරද ප්‍රසිද්ධියට පත් තැනැත්තියක් වනවා. ඒ මෙරට රුපවාහිනී නාලිකාවක් විකාශය කරන ලද ඉන්දියානු ටෙලි නාට්‍යක තුල්සි නම් ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීම හේතුවෙනි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]