Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සංචාරක යුවළක් මහපාර අයිනේ Sex කරලා (VIDEO)

සංචාරක යුවළක් මහපාර අයිනේ Sex කරලා (VIDEO)

තායිලන්තයේ ජනාකීර්ණ මහාමාර්ගයක් ආසන්නයේ අසභ්‍ය ලෙස හැසිරුණු සංචාරක විදෙස් යුවලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ බීමත් වීමෙන් අනතුරුව මෙසේ ලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහාමාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් අසළදී ඔවුන් මෙසේ හැසිරී තිබෙන අතර පසුව නිවෙස් හිමියා පැමිණ මොවුන්ව එතැනින් එලවා දමා තිබෙනවා.

පසුව ඔහු මේ පිළිබඳව එරට පොලීසියට ද පැමිනිළි කර තිබෙනවා.

ඔවුන් මෙසේ හැසිරෙන අකාරය දැක්වෙන වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍ර‍සිද්ධියට පත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]