Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

රටපුරා ලිංගික ශ්‍රමිකයන් වැඩි වෙලා.

රටපුරා ලිංගික ශ්‍රමිකයන් වැඩි වෙලා.

රටපුරා ලිංගික ශ්‍රමිකයන් 60,000ක් සිටින බව පොලිස් වාර්තාවලින් හෙළිව තිබේ.

මේ අතරින් වැඩි පිරිසක් සිටින්නේ ප්‍රධාන නගරවල බවත් ඔවුන් වයස අවුරුදු 17ත් 35ත් අතරේ පසුවන්නන් බවත් පැවසේ.

අග හිඟකම් හේතුවෙන් පාසල් යන සිසුවියන් ද මේ වෘත්තියට එක්වීමේ ප්‍රවණතාවක් ඇතිව ඇති බව පොලිස් නිල තොරතුරුවලින් හෙළිව තිබේ.

කෙසේවුවද, විශ්ව විද්‍යාල ගණනාවකින් ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ සිදුකර ඇති සමීක්ෂණ ප්‍රතිඵලවල විශාල පරස්පරයන් ඇතැයිද මේ අතර වාර්තා වේ.

සංචාරක පැමිණීමේ ඉහලයාමත් සමග තරුණයන්ද මේ සඳහා එක්වීමේ ප්‍රවණතාවයක් ඇතිව ඇතැයි පැවසේ.

ඒ අනුව මේ වෘත්තියට එක්වීම හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල, සීගිරිය හා අනුරාධපුරය යන ප්‍රදේශයන්හි ව්‍යාප්තියක් ඇතැයිද වාර්තාවලින් හෙළිව තිබේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]