Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

බියර් බී සූර් වූ පාසල් පෙම්වතියට රේල්පාර උඩදී පෙම්වතා කියාදුන් පාඩම.

බියර් බී සූර් වූ පාසල් පෙම්වතියට රේල්පාර උඩදී පෙම්වතා කියාදුන් පාඩම.

අනුරාධපුර මුලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයට තරුණියක් බීමත්ව සිහිසුන්වී සිටින බවට ලැබුණු තොරතුරක්මත පොලිස් නිලධාරින් අනුරාධපුර විද්‍යාල මාවතට ගොස් ඇයව පොලිස්භාරයට ගෙන රෝහල් ගතකර තිබෙනවා..

පොලිස් නිලධාරින් එහි යනවිටත් ඇයගේ මිතුරන් බව කියන තරුණයන් තිදෙනෙකු හා තරුණියක ඇය වත්තම්කර ගෙන සිටි බවත් ඔවුන් විසින් ඇය අනුරාධපුර නගරය් පිහිටි ප්‍රධාන පෙලේ මිශ්‍ර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන බවත් පවසා ඇත.

අදාල තරුණිය ඊයේ (31) අමතර පන්තියක් තිබෙන බවට නිවසට බොරු පවසා පෙම්වතා සමග පෙම්සුව විදීමට පැමිණ ඇත. තරුණිය හා මේවනවිට පලාගොස් ඇති පෙම්වතා පාලමක් යටටවී පෙම්සුව විදිමින් බීර ටින් තුනක් පානයකර තිබේ. සැකකාර පෙම්වතා තරුණියට සිහිසුන්වන කිසියම් ද්‍රව්‍යක් යොදා බීර පානය කීරිමට සලස්වා ලිංගික අතවරයක් සිදුකර පලා ගියේද යන්න සම්බන්ධයෙන් සැක මතුවී ඇති අතර ඇය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරමට තරම් යහපත් සෞඛ්‍ය මට්ටමක අද (01) උදෑසන වන තුරුත් නොසිටි බව පොලිසිය පවසනවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]