Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ඔලිම්පික් යන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත්වෙයි (Photos)

ඔලිම්පික් යන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත්වෙයි (Photos)

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන එංගලන්තයේ කාන්තා රගර් කණ්ඩායම සඟරාවක් වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා.

මෙලෙස ඔවුන් නිරුවත් ඡායාරූප ඉදිරිපත් කර ඇත්තේ Women’s Health නම් වූ සඟරාව වෙනුවෙන්.

මෙලෙස නිරුවත් ඡායාරූප පලකිරීම තුලින් ඔවුන් පවසන්නේ කාන්තාවකගේ ශරීරය කුමන තත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්නයි නම් එම සිරුර අලංකාර බවයි.

එංගලන්ත රගර් ක්‍රීඩිකාවන් වන Claire Allan, Danielle Waterman, Michaela Staniford, Amy Wilson-Hardy,Heather Fisher මෙලෙස ඡායාරූප සඳහා පෙනී සිට තිබෙනවා.



No comments:

Post a Comment

Bottom Ad [Post Page]