Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

GOOGLE සුරූපිණිය දූෂණය කර මරා දමලා.

GOOGLE සුරූපිණිය දූෂණය කර මරා දමලා.

GOOGLE ආයතනයේ කළමණාකාර ධූරයක් හොබවන තරුණියක් දූෂණය කර මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දිනෙක සිය මව බැලීමට ගිය ඇය අතුරුදන් වී ඇත්තේ පසුගිය ඉරිදා සන්ධ්‍යාවෙයි.

කෙසේ වෙතත් එදින රාත්‍රී ඇයගේ සිරුර හමුවූයේ සිය මවගේ නිවසට නුදුරු කැලෑබද ප්‍රදේශයක් අසල තිබියදී.

එහදී අණාවරනය වී ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවයි.

එසේම ඇගේ අත්වල පාද වල මෙන්ම හිසෙහිද පිළිස්සුම් තුවල ද දක්නට ලැබී තිබෙනවා.

මිය යන විට ඇය 27 හැවිරිදි වියේ පසුවුණා.

Marcotte’s ‘GOOGLE‘ හි කාගෙත් සිත් දිනාගෙන සිටි සේවිකාවක බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඝාතනය පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අණාවරනය වී නැහැ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]