Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

Rio අතරතුර උසේන් බෝල්ට් කෙල්ලෙක් සමඟ නිදියහනේ (Video)

Rio අතරතුර උසේන් බෝල්ට් කෙල්ලෙක් සමඟ නිදියහනේ (Video)

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා කාගේත් ආදරය දිනාගත් උසේන් බෝල්ට් ඔන්න රියෝ ඔලිම්පික් තරඟය අතරතුර මඩක් ගසාගෙන කියලා ආරංචියක් පැතිරෙනවා.

රියෝ නගරයේ Jady Duarte නම් අවුරුදු 20ක තරුණියක් සමඟ නිදියහනේ යහන්ගතව ලබාගන්නා ලද ඡායාරූප පෙළක් එම යුවතිය විසින් අන්තර්ජාලයට මුදවා හැරලා තියෙනවා.

කොහොම හරි මේ ඡායාරූප මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙලා ඔන්න.

මීට අමතරව රියෝ ඔලිම්පික අතරවාරයේ පැවති උත්සවයකදී වූසේන් බෝල්ට් එම උත්සවය තුළ යුවතියන් සමඟ නරුතනයේ නියැලෙන වීඩියෝ මේ වන විට අන්තර්ජාලයේ සැරසරණවා. එම වීඩියෝ ඇතුළු ඡායාරූප පහතින් නරඹන්න

No comments:

Post a Comment

Bottom Ad [Post Page]