Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

රාගයේ ගිනි ලගදීම ඇවිලෙයි

රාගයේ ගිනි ලගදීම ඇවිලෙයි

අද වනවිට ලංකාවේ මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එයින් බොහොමයක් එක් රැල්ලක් ඔස්සේ මුදල්මය පැතිකඩක් හෝ ජනප්‍රිත්වය සඳහා නිර්මාණය වන බව කිව හැකියි. 

නමුත් එම රාමුවෙන් එහා ගිය Music Video කලාවට වෙනසක් එක්කරමින් සහ කාලාත්මක බවක් එක් කරමින් සිදුවන නිර්මාණයක් ගෙන ඒමට උත්සහ දරණ කෙනෙකු ලෙස මධුන් දිසානායකව හැඳින්විය හැකි වෙනවා. 

අසුභ ලකුණැති සහ ​විදවන ප්‍රේමය වැනි නිර්මාණවලින් ඔබ හමුවුණු ආ මධුන්ගේ අලුත්ම Music Video තව ටික දවසකින් ඔබට බලන්න පුළුවන් වේවි.









No comments:

Post a Comment

Bottom Ad [Post Page]