Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ලොව හොදම ගණිකාවන් ගැන පූටින් හෙළි කරයි.

ලොව හොදම ගණිකාවන් ගැන පූටින් හෙළි කරයි.

ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූටින් පවසයි.

රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි.

එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූතින්, ඉන් අනතුරුව මෙසේද පැවසීය: "ඔහු ගණිකාවන් බලන්න හොටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ, හැබැයි අපේ ගණිකාවෝ, ලෝකේ හොඳම ගණිකාවෝ කියල කිසිම සැකයක් නෑ."

No comments:

Post a Comment

Bottom Ad [Post Page]