Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සදනිට වෙච්චි දෙයක්.

සදනිට වෙච්චි දෙයක්.

සදනි පතිරණ 'සෙල්ෆි' ටෙලි නාට්‍යය වගේම තවත් ටෙලි නාට්‍ය කිහිපයකම මේ දවස්වල රඟපානවා. ඒ වගේම ඇයට තවත් ටෙලිනාට්‍ය කිහිපයකම රංගනයට ආරාධනා ලැබිලා. කොහොම වුණත් සෙල්ෆි නාට්‍යයේ ෂුටින් අතරතුර සදනිත් ඇගේ සහෝදර නළු නිළි පිරිසත් මුහුණ දීපු අපූරු සිදු වීමක් අපිට දැන ගන්නට ලැබුණා.

' මේ නාට්‍යයේ බොහොමයක් දර්ශන කැලයක තමයි රූගත කළේ. හවස් වන විට මදුරුවන්ගෙන් නම් ගැලවීමක් ඇත්තෙම නැහැ. ඉතින් අපි හැමෝම සිද්ධාලේප තවරගෙන තමයි රූගත කිරීම් කළේ. ගොඩක්ම

තිසුරි, වොල්ගා, ජනිත් වගේ සම වයසේ නළු නිළියන් දායක වන නිසා මඳුරුවො කන විටත් ඔවුන් සිනහ වෙන්මයි කාලය ගත කළේ. කොහොම වුණත් මදුරුවො කන එකත් අන්තිමේ අපිට විනෝදයක් ගෙන ආවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]