Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කාන්තාවන් 13ක් ගැබ්බර කල සැමියා.

කාන්තාවන් 13ක් ගැබ්බර කල සැමියා.

කාන්තාවන් 13 දෙනෙක් එකම මාසයේ ගැබ් කර අපූරු ස්වාමි පුරුෂයෙක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු කාන්තාවන් 13 දෙනෙක් විවාහ කර ගෙන එකම මාසයේ ඔවුන් ගැබ් ගෙන ඇති බවයි වාර්තා වල දැක්වෙන්නේ.

ඔවුන් සියලූ‍ දෙනාම සතුටින් පවුලක් ලෙස ජීවත් වන අතර තමන්ගේ ගර්භනීභාවය ගැන ඔවුන් සතුටු වනවා.

නීත්‍යානුකූලව භාර්යාවන් 13 දෙනෙකුට ගර්භනීභාවය ලබා දුන් ලොව ප‍්‍රථම පිරිමියා ලෙස මොහු සැලකෙනවා.විදෙස් මාධ්‍ය වල වැඩි දුටරත් දැක්වෙන්නේ සියලූ‍දෙනාගේ ගැබ් ගැනීමේ පරතරය සති 3 න් 3 ට හෝ 5 ක පරතරයක් වන බවයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]