Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

“මම ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්”

“මම ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්”

එය නම් වී තිබුණේ “කන්ගනා නිහඬතාවය බිඳියි” කියා ය. ඉන්දියාවේ NDTV නාලිකාවට ආන්දෝලනාත්මක (Exclusive) සාකච්ඡාවක් ලබා දෙමින් ඉන්දියාවේ සිහින රැජිනියක් වන කන්ගනා රනෝත් පසුගියදා කියලා තිබුණේ “මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්” කියාය.

ඒ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් එක්ක තමන්ගෙ තිබුණ ප්‍රේම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදී යි.

“ලිංගික ජීවිතයේදී කාන්තාවක් ක්‍රියාශීලීයි නම් ඇයව සමාජය හඳුන්වන්නෙ ගණිකාවක් කියා. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නෙ පිස්සියක් කියා. මට ඒ දෙකම කිව්වත් මා හොඳින්” එහෙම ඇය කියා තිබුණේ NDTV මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශනවලට වේදනාබරව පිළිතුරු දෙමින්.

කන්ගනා අවුරුදු 42ක් වන රිතික් රෝෂන් සමග තිබ්බ ප්‍රේම සම්බන්ධයේදී ඇය රිතික්ට යැවූ ඊමේල් උසාවියට ඉදිරිපත් කරමින් කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බව ඔප්පු කරන්නට උත්සාහ ගෙන තිබුණා. මාස ගණනකට පසුව නිහඬව සිටි කන්ගනා රිතික්ට කම්මුල් පාරක් දුන්නා කියලයි බොලිවුඩයෙ කන්ගනාගේ පැත්තට ඉන්න සහෝදර ශිල්පීන් කියනවා කියන්නෙ.

https://youtu.be/ncajg8Tki3M

No comments:

Post a Comment

Bottom Ad [Post Page]