Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

තම පුතුගෙන් කම් සැප ඉල්ලූ මව පුතු අතින්ම මරුදකියි.

තම පුතුගෙන් කම් සැප ඉල්ලූ මව පුතු අතින්ම මරුදකියි.

මත්ද්‍රව්‍ය නිසා විනාශ වූ විශාල ධනස්කන්දයකට හිමිකම් කියන පවුලක් පිළිබඳ රුසියාවෙන් අසන්නට ලැබෙනවා.

මේ සිදුවීමට අදාල කාන්තාව 44 හැවිරිදි අනස්ටසියා නොවිකෝවා දෙදරු මවක්, ඇයගේ වැඩිමහල් පුතු 19 හැවිරිදි එගෝර් සොසින් සහ ඇයට තවත් බාල දියණියක් සිටින බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඇය සුබෝගබෝගී හෝටලයක හදිසියේ මරණයට පත්වන්නේ තම පුතුගේ අතින්මයි. ඔහු ඒ පිළිබඳ පොලිසිය වෙත කටඋත්තර ලබා දෙමින් පවසා ඇත්තේ තම මව තමන්ට බෙහෙත් වර්ගයක් පානය කිරීමට ලබා දුන් බවයි. එය මත්පෙති වර්ගයක් බවත් එය පානය කිරීමට තම මව බලකරමින් පවසා සිටි බවයි.

පසුව ඔහුට තමන් සමග ලිංගිකව එක්වීමට බල කර සිටි බවත් ඉන් පසුව ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇති වූ අඩදබරය ඒ අවස්ථාවේදී ඇතිවූ තිබූ මත්ද්‍රව්‍ය බලපෑමත් සමග තමන් තම මවට පහරදුන් බව ඔහු පාපෝච්චාරණය කර තිබෙනවා.

මම අම්මට විනාඩි 20 ක් විතර මූණට ගහගෙන ගහගෙන ගියා, ඒක ගොඩක් දරුණුවට ගැහුවා, පස්සෙ මම දැක්කා ඇයගෙ මුහුණෙන් ලේ ගලනවා, එකකොටයි මට මතක් වුනේ මම මේ මොකද්ද අම්මට කලේ කියලා, මම අම්මව මැරුවා, මගේ නංගි දැන් කොහොමද අම්ම නැතුව ඉන්නේ, මම හොඳටම ඇඩුවා

මේ වන ඔහු රුසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමෙන් පසු ඔහු දුරකථන ආරෝපණයේ වයරයෙන් බෙල්ල හිර කර තම මව ඝාතනය කර ඇති බවට හෙළිවී ඇත.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]